• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සාම පා ගමන දෙස ලෝකයක් බලා ඉන්නවා හේනේපොළ ගුණරතන නාහිමි

21 April 2026
in දේශීය, පුවත්
සාම පා ගමන දෙස  ලෝකයක් බලා ඉන්නවා හේනේපොළ ගුණරතන නාහිමි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සාම පා ගමන සඳහා ශ්‍රී ලංකාවට වැඩම කරන භික්ෂූන් වහන්සේලා ගෞරවයෙන් පිළිගෙන, ඉවසීමෙන් සහ සැදැහැ සිතින් එම පුණ්‍ය කර්මයට දායක වන ලෙස උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය හේනේපොළ ගුණරතන නාහිමියන් ශ්‍රී ලාංකික ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරති.
මෙම සාම පා ගමන දෙස මුළු ලෝකයම අවධානයෙන් බලා සිටින බවත්, සම්බුද්ධ ධාතූන් වහන්සේලා මෙන්ම ශ්‍රී මහා බෝධි ශාඛාවක් ලංකාවෙන් ඇමරිකාවට වැඩම කරවීමේ මෙම ඓතිහාසික වැඩසටහන කෙරෙහි සමස්ත බෞද්ධ ලෝකයේම අවධානය යොමු වී ඇති බවත් උන්වහන්සේ සඳහන් කරති. මෙය මෙරට බෞද්ධ උරුමය සහ වටිනාකම ලෝකය හමුවේ ප්‍රදර්ශනය කිරීමට ලැබුණු ඉතා වටිනා අවස්ථාවක් බව උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දෙති.
එබැවින්, මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට සහ මෙරට බෞද්ධ අනන්‍යතාවය උසස් ලෙස ලොවට විදහා පෑමට සියලුම බෞද්ධ ජනතාව එක්වන ලෙස උන්වහන්සේ මෙත් සිතින් ආරාධනා කර සිටිති.
Post Views: 2
Previous Post

සාම පා ගමන දෙස ලෝකයක් බලා ඉන්නවා හේනේපොළ ගුණරතන නාහිමි

Next Post

විවිධ අභියෝග මධ්‍යයේත් 2026 වසරේ පළමු කාර්තුවේ චීනයේ 5%ක ආර්ථික වර්ධනයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

Engie ප්‍රධානී කැතරින් මැක්ග්‍රෙගර්  සහ මාරීන් ලී පෙන් අතර හමුවක් බලශක්ති ප්‍රතිපත්ති ගැන  අනතුරු ඇඟවීමක්

Engie ප්‍රධානී කැතරින් මැක්ග්‍රෙගර් සහ මාරීන් ලී පෙන් අතර හමුවක් බලශක්ති ප්‍රතිපත්ති ගැන අනතුරු ඇඟවීමක්

21 April 2026
සුරාබදු ආදායමේ  වාර්තාගත වර්ධනයක් ඉලක්කය ඉක්මවූ ආදායමක්

ඉන්ධන අර්බුදය මධ්‍යයේ වුවද  සංචාරක ඉල්ලුම සලකා  ස්පාඤ්ඤ ගුවන් සේවා  ධාරිතාව ඉහළ නංවයි

මැදපෙරදිග සටන් විරාම කාලසීමාව  අවසානයේ කැනේඩියානු  කොටස් වෙළෙඳපොළ මන්දගාමී වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සුරාබදු ආදායමේ  වාර්තාගත වර්ධනයක් ඉලක්කය ඉක්මවූ ආදායමක්

සුරාබදු ආදායමේ වාර්තාගත වර්ධනයක් ඉලක්කය ඉක්මවූ ආදායමක්

21 April 2026
ඉන්ධන අර්බුදය මධ්‍යයේ වුවද  සංචාරක ඉල්ලුම සලකා  ස්පාඤ්ඤ ගුවන් සේවා  ධාරිතාව ඉහළ නංවයි

ඉන්ධන අර්බුදය මධ්‍යයේ වුවද සංචාරක ඉල්ලුම සලකා ස්පාඤ්ඤ ගුවන් සේවා ධාරිතාව ඉහළ නංවයි

21 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved