27 April 2024
#දේශීය

සෑබෑ නිදහස ලබා ගැනීමටනම් ජනතා බලවේගයක් අවශ්‍යයි- පුබුදු ජයගොඩ කියයි (විඩියෝ දෙවන කොටස)

බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාවට නිදහස ලැබුණේ ඩිල් දේශපාලනයෙන්වත් ගේම් දේශපාලනයෙන් නොවන බව පෙරටුගාමී සමාජවාදී පක‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි. මේ වන විට ජනතා බලවේගයක් හරහා සෑබෑ නිදහස ලබා ගත යුතු නිදහස් අරගලයක් ඇති කල යුතු බව ජයගොඩ මහතා පැවසිය.

එසේම නිදහස කියූ පමණින් අප සමාජයක් වශයෙන් පොදු චිත්‍රයක් ගොඩනගාගැනීම දක්නට නොලැබෙන අතර නිදහස පිළිබද සංකල්ප මැවෙන්නේ එකිනෙකාට සාපේක‍ෂ වශයෙන්. එසේනම් සැබෑ නිදහස යනු කුමක්ද? මේ සිංහල, දෙමල, මුස්ලිම් ප්‍රජාවන් සැබෑ නිදහස සොයාගැනීම ආරම්භ කල යුත්තේ කොතනින්ද යන්න පිළිබදව පෙරටුගාමී සමාජවාදී පක‍්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ttvnews.lk වෙබ් අඩවියේ මාධ්‍යවේදී තරින්ද ඇල්විටිගල විසින් සිදු කළ කථිකාවකි. එය සංවාදයට විවෘතයි.

එම විඩියෝව මෙතනින්

පෙර පුවත සහ විඩියෝ

Leave a comment

Your email address will not be published. Required fields are marked *