27 April 2024
#දේශීය

සියලුම ගුවන්යානා හා නෞකා මෙරටට ඒම නවත්වයි

මෙරට කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් රටට පැමිණෙන සියලුම ගුවන් යානා හා නෞකාවන් තාවකාලිකව නතර කිරිමට රජය පියවර ගෙන තිබේ

ඒ අනුව වෛරසයේ ඇති බලපෑම අඩුවන ‍තෙක් කිසිසේත්මත් මෙම තිරණය වෙනස් කිරිමට රජය තිරණය නොකරනු ඇත.

පවතින වෛරස තත්ත්වයෙන් රට මුදවා ගැනිමේ පියවරක් මත මෙම තිරණය ගත් බව රජය සඳහන් කරයි.

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *