27 April 2024
#සංවර්ධන

විදුලි බිල්පතට සහන කාලයක්

විදුලි බිල්පත් ගෙවීම සදහා විදුලි පාරිභෝගිකයින්ට මේ මස 31 වන දින දක්වා සහන කාලයක් ලබාදීමට පියවර ගන්නා බව විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා කියා සිටියේ ඒ අනුව එම සහන කාලය අවසන් වන තුරු කිසිදු විදුලි පාරිභෝගිකයෙකුට විදුලිය විසන්ධි කිරීමක් සිදුනොවන බවයි.

 

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *