27 April 2024
#දේශීය

සියළු අන්තවාදින්ට විරුද්ධව ආණ්ඩුව ක්‍රියා කල යුතුයි – මහලේකම් දයාසිරි කියයි

රටේ මේ වන විට තිබෙන සියළු අන්තවාදින්ට විරුද්ධය ආණ්ඩුව ක්‍රියා කල යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. අද (07) කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ මේ වන විට වෙලෙඳ සැල් අධ්‍යාපනය රටේ සියළු දේ අඩපන වී ඇති බවයි.

මේ වන විට සිදු කල යුතු වන්නේ නැවත මේ රට ගොඩ නැගිම බවත් මේ අන්තවාදය නැති කල යුතු බවයි. මේ අවස්ථාවේදි සියළු මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ආගමික අන්තවාදින්ට ඉඩ නොදි රටේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන ලෙස ජයසේකර මහතා ඉල්ලා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *