27 April 2024
#දේශීය

සෝෂල් මීඩියා මඩක් ගැන නිවැරැදි කිරීමක්

ආණ්ඩුව විසින්  අමාත්‍යාංශ සඳහා රුපියල් ලක්ෂ 3000ක වාහන ගෙන්වීමක් සම්බන්ධව සමාජ මාධ්‍ය ආශ්‍රිතව පළවන ප්‍රචාර අසත්‍ය බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මීට අදාළ නිවේදනයක් ද නිකුත් කර ඇත.

අද (08) නිකුත් කර ඇති නිවේදනයේ  වැඩිදුරටත් සඳහන් වන්නේ ඇමතිවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් ට ඉන්ධන දීමනාවක් ගැන ත් පළවන කතා අසත්‍යක් බව ය.

මේ සම්බන්ධව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහල දැක්වෙයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *