27 April 2024
#දේශීය

සෞඛ්‍ය ආරක්ෂිතව පාසල් ආරම්භ කරයි

කොවිඩ් 19 වසන්ගත තත්ත්වය හේතුවෙන් අඩපන වූ පාසල් පද්ධතිය සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන්ට මූලීකත්වය දෙමින් තුන්වන වාරය සදහා අද (23) ආරම්භ විය.

එම පසුබිම යටතේ සිදුහත් දරුවන්ගේ හා ගුරුභවතුන්ගේ සෞඛ්‍ය අරක්ෂාව වෙනුවෙන් ශරීර උෂ්ණත්වය පරික්ෂා කිරීමේ උපකරණ තුනක් හා මුව ආවරණ කට්ටලයක් විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය මගින් විදුහල්පති ආර්.ජී. ප්‍රේමරත්න මහතා වෙත ලබාදීම ආදී ශීෂ්‍ය සංගමයේ ලේකම් චන්දන විජේවික්‍රම මහතා ප්‍රධාන සංවිධායක චින්තක හේවාමාන්න මහතා දමිත් හසන්ත මහතා සහ නන්දන මහතා විසින් ලබා දී ඇත.

විද්‍යාලයේ සියලුම ගුරුභවතුන් සහා සියලුම දරු දැරියන් වෙනුවෙන් මුව ආවරණ ලබාදීමද මෙ‍හිදී සිදුවිය

Leave a comment

Your email address will not be published. Required fields are marked *