27 April 2024
#දේශීය

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන අද (24) උදැසන අභාවප්‍රාප්තව වේ. ඒ මහතා හදිසි අසනීප තත්වයක් හේතුවෙන් නවලෝක රෝහලට ඇතුලත් කරනු ලැබ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත.

මහ බැංකු බැදුම්කර ගනුදෙනුව පිළිබඳ සෙවීම සදහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාමාජිකයෙකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා කටයුතු කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *