27 April 2024
#දේශීය

හිටපු ඇමැති ජොන්ස්ටන්ට නිදොස්

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහු ඇතුළු තිදෙනා අධිකරණය නිදහස් කිරීමට නියෝග කර ඇත.  සතොසට අයත් රුපියල් මිලියන 05කට අධික මුදලක් අවභාවිතා කළ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පසුගිය සැප්තැම්බර් මස 3 වනදා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේය.

අද දින කැඳ වු ඒ සම්බන්ධ නඩුවෙන් තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට කුරුණෑගල මහාධිකරණය නියෝග කර තිබේ.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *