• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දිනන්න පුළුවන් අශ්වයාව දානවා

17 October 2018
in දේශීය

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂයෙන් දැඩි තීන්දුවක් ගන්නා බව වාර්තා වේ. මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ පිරිස් පවසා සිටින්නේ මහින්ද රාජපක්ෂට වඩා දිනන්න පුළුවන් අශ්වයා ගෝඨාභය බවයි.

නමුත් ඇතැමුන් අතර පවතින බෙදීම් හමුවේ මෙම තීරණය පිළිබඳ ජනතාවට හෙළි කරන්නට නොහැකි බවයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු TTVnews.lk වෙබ් අඩවිය වෙත කියා සිටියේය.

කෙසේ වෙතත් සියළු දෙනාගෙම යම් යම් මතවාද නැති කරමින් ගෝඨාභය සම්බන්ධයෙන් ඇති අකමැත්ත නැති කරගනිමින් කටයුතු කරනු ඇති බව ඔහු කියා සිටියේය. එසේම මේ වන විට මහින්ද රාජපක්ෂට ජනතාව අතර ඇති ජනප්‍රියතාවයට වඩා ගෝඨාභයට බෙහෙවින් වැඩි බව ඔහු අනාවරණය කර සිටියේය. තවද මහින්ද රාජපක්ෂ ද තවමත් මේ පිළිබඳ තීරණයක් ගෙන නොමැති වුවද අවසානයේදී ගෝඨාභය ඉදිරිපත් කිරීමෙන් මිස ගොඩ ඒමක් නැති බව හෙතෙම කියා සිටියේය.

Post Views: 5
Previous Post

හිටපු ඇමැති ජොන්ස්ටන්ට නිදොස්

Next Post

ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය නඩුව තව ඉදිරියට යනවාද නැද්ද?

editor

editor

Next Post

ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය නඩුව තව ඉදිරියට යනවාද නැද්ද?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved