• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

හෝමුස් සමුද්‍ර සන්ධිය සමාජ මාධ්‍ය නෙවෙයි

ඉරාන කොන්සල් කාර්යාලයෙන් ඇමරිකාවට උපහාසාත්මක පිළිතුරක්

14 April 2026
in පුවත්, විදෙස්
හෝමුස් සමුද්‍ර සන්ධිය සමාජ මාධ්‍ය නෙවෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණයට ඉරානය සිය නිල සමාජ මාධ්‍ය ගිණුම් හරහා උපහාසාත්මක පිළිතුරක් ලබා දී තිබේ. හයිද්‍රාබාද්හි පිහිටි ඉරාන කොන්සල් කාර්යාලය X (ට්විටර්) පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, “හෝමුස් සමුද්‍ර සන්ධිය යනු සමාජ මාධ්‍ය ජාලයක් නොවන බවත්, යමෙකු ඔබව එහිදී අවහිර (Block) කළහොත් ඔබට පෙරළා ඔවුන්ව අවහිර කළ නොහැකි” බවත්ය. පකිස්ථානයේ පැවති සාම සාකච්ඡා බිඳ වැටීමෙන් පසු ඇමරිකාව මෙම දැඩි තීරණය ගෙන ඇති අතර, යුද්ධය ආරම්භ වූ දා සිටම මෙම මුහුදු සන්ධිය ප්‍රායෝගිකව වසා දමා ඇති පසුබිමක ඇමරිකාවේ මෙම නව නිවේදනය ඉරානය මෙලෙස විවේචනයට ලක් කර ඇත.

Post Views: 4
Previous Post

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ 14 වන ලියෝ පාප්වහන්සේ අතර උණුසුම් තත්ත්වයක්

Next Post

Zayn මලික්ගෙන් ශාරුක් ඛාන් ගැන විශේෂ හෙළිදරව්වක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අටමස්ථානාධිපති හිමියන්  කොළඹ ජාතික රෝහලට මාරු කෙරේ

15 May 2026
රාජ්‍ය නිලධාරීන්ගේ  වත්කම් ප්‍රකාශ ලබා දීමේ  කාලසීමාව  ජූනි 30න් අවසන් වේ

මදුරුවන්ගෙන් බෝවන රෝග  අවදානම ඉහළට බරවා සහ ඩෙංගු පිළිබඳ  සෞඛ්‍ය අංශවලින් විශේෂ නිවේදනයක්

පසුගිය පැය 24 තුළ  වැඩිම වර්ෂාපතනය  අවිස්සාවේල්ලට  මි.මී. 180ක් ඉක්මවයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අටමස්ථානාධිපති හිමියන්  කොළඹ ජාතික රෝහලට මාරු කෙරේ

අටමස්ථානාධිපති හිමියන් කොළඹ ජාතික රෝහලට මාරු කෙරේ

15 May 2026
රාජ්‍ය නිලධාරීන්ගේ  වත්කම් ප්‍රකාශ ලබා දීමේ  කාලසීමාව  ජූනි 30න් අවසන් වේ

රාජ්‍ය නිලධාරීන්ගේ වත්කම් ප්‍රකාශ ලබා දීමේ කාලසීමාව ජූනි 30න් අවසන් වේ

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved