• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඝණ ආහාර සහ අර්ධ ඝණ ආහාර සදහා වර්ණ සංකේත ක්‍රමය ජුනි මස 01 දා සිට ක්‍රියාත්මකයි

16 April 2019
in දේශීය

ඝණ ආහාර සහ අර්ධ ඝණ ආහාර සදහා වර්ණ සංකේත ක්‍රමය ජුනි මස 01 දා සිට ක්‍රියාත්මක බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.  අමාත්‍යවරයා කියා සිටියේ ඊට අදාල ගැසට් නිවේදනය ඉදිරියේ දී නිකුත් කිරීමට නියමිත අතර, එම ගැසට් නිවේදනයට පසුගියදා අත්සන් කළ බවයි.

මෙම වර්ණ සංකේත ක්‍රමය අප්‍රේල් මස 02 සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අතර, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් අදාල ගැසට් නිවේදනය භාෂාවලට පරිවර්තනය කිරිම ප්‍රමාදවීම නිසා එදින සිට මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. මෙම වැඩපිළිවෙල සදහා බිස්කට් නිෂ්පාදකයින්ගේ සහ රසකැවිලි නිෂ්පාදකයින්ගේ සංගම්වල ද සහයෝගය ලැබී ඇත.

මීට පෙර සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත පැණිබීම සදහා වර්ණ සංකේත ක්‍රමයක් ක්‍රියාත්මක කරන ලදි.

 

Post Views: 7
Previous Post

නිහඩව හිටියා ඇති… පුප්පන ගමනක් නෙමෙයි අපේ තියෙන්නේ – ඇමැති රවි

Next Post

ලබන වසර මැද වනවිට උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතු අවසන්

editor

editor

Next Post

ලබන වසර මැද වනවිට උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතු අවසන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved