27 April 2024

මත්ද්‍රව්‍ය පරික්ෂා කිරීම සඳහා පොලිසියට නව රොබෝ යන්ත්‍ර 02 ක් අද සිට යොදා ගැනේ

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පලමුවරට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල ඒකකය විසින් මත්ද්‍රව්‍ය පරික්ෂාව සඳහා රොබෝ යන්ත්‍ර 02 ක් අද (01) සිට යොදා ගනු ලබයි.

මෙම යන්ත්‍ර 02 ක චීන රජයෙන් ලද පරිත්‍යාගයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

 

 

දිලිනි සමන්මලි 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *