• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉදිරි මාස 05 තුල විප්ලවීය වෙනසක් -ඇමැති රාජිත කියයි

3 June 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රාජපක්ෂ පාලන යුගයේ දී මාධ්‍යවේදීන් වින්ද දුක ඔවුන්ට වර්තමානයේ අමතක වී ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාතලේ සංඝමිත්තා ජාතික පාසලේ පැවැති උත්සවයකට එක්වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ” වත්මන් රජය 2015 වසරේ දී ජනවරමක් ඉල්ලා සිටියා. ඒ රට වෙනස් කිරීමටයි. අපි නිදහස ප්‍රජාතන්ත්‍රවාදය ජනතාවට ලබා දී තිබෙනවා. ස්වාධීන කොමිසන් සභා පත් කළා. වර්තමානයේ ජනතාව ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය විවේචනය කරනවා. පුවත්පත් කර්තෘවරුන් ඝාතනය කළ, පැහැරගත් යුගය අපි අවසන් කළා. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම පිළිබද පරීක්ෂණ තවමත් ක්‍රියාත්මකයි. මාධ්‍ය ආයතන ගිනි තබා විනාශ කළා. නමුත් වර්තමානයේ මාධ්‍යවේදීන්ට තමන් වින්ද දුක අමතක වෙලා. 1951 වසරේ දී ඡෝන් කොතලාවල මහතා ප්‍රකාශ කළා “මම බැදලා හිටපු බල්ලො ටික බණ්ඩාරනායක නිදහස් කළා” කියලා. මෙහිදී “බල්ලන්” ලෙස අර්ථ ගැන්වූයේ මාධ්‍ය සහ ජනතාවයි. අපේ රජයේ දුර්වලකම් තිබෙනවා. දුර්වලකම් නැති රජයක් සංසාර චක්‍රය අවසන් වන තුරු බිහි කරන්න බැහැ. වර්තමානයේ හන්දි ගානෙත් රජයට බනිනවා. වර්තමානයේ රට තුල සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වෙනවා. වත්මන් රජය විශාල ජනතා සේවාවන් රැසක් සිදු කර ඇතත් නිසි ප්‍රචාරයක් ලැබී නැහැ. අපේ රජයේ ප්‍රචාරක කටයුතු මන්දගාමීවයි සිදු වන්නේ. සෞඛ්‍ය මෙන්ම අධ්‍යාපන සේවා සංවර්ධනය කිරිම සදහා විශාල මුදලක් ද වැය කරනවා. දරුවන්ට ටැබ් පරිගණක ලබාදීමේ වැඩපිළිවෙලට ද විවිධ බාධා එල්ල වුනා. රට දියුණු වෙනකොට සහන ලබාදෙන විට ජනාධිපතිවරණයට මොකද වෙන්නේ කියා සමහරුන්ට ප්‍රශ්න තිබෙනවා. ඉඩම්වල පූර්ණ අයිතිය ලබාදීමට ද රජය කටයුතු කරනවා. එම වැඩපිළිවෙල 2002 වසරේ දී මම ඉඩම් ඇමැති කාලයේ ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළත් හිටපු ජනාධිපතිනිය කකුලෙන් ඇද්දා. අග්‍රාමාත්‍යවරයා සහයෝගය ලබාදුන්නා. ඉඩම් පිළිබද අධ්‍යයනයක නිරත වූ ඇතැම් ලේකම්වරුන් එම වැඩපිළිවෙලට සහයෝගය ලබාදුන්නත් ජනාධිපතිනිය විරුද්ධ වුනා. මෙවැනි වැඩ කොටසක් ඉටු කළ රජයක් මෙරට බිහි වෙලා නැහැ. ඉදිරි මාස 05 තුල විප්ලවීය වැඩකොටසක් සිදු කරමින් ජන ජීවිතය වෙනස් කරනවා. රජය තුල විවිධ වැරදි තිබුනත් අපි ජනතාවට සේවය කරනවා. කයිවාරු ගහලා වැඩක් නැහැ.

Post Views: 1
Previous Post

හුස්බුල්ලා සහ සාලිගේ ඉල්ලා අස්වීම ජනපති පිලිගනි

Next Post

මුස්ලිම් ඇමැතිවරු සිය ධුරවලින් ඉවත් වෙයි …. ආණ්ඩුවට පසුපෙළ සිට සහාය දෙයි

editor

editor

Next Post

මුස්ලිම් ඇමැතිවරු සිය ධුරවලින් ඉවත් වෙයි .... ආණ්ඩුවට පසුපෙළ සිට සහාය දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved