• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මොරවැව දී සිදු වු අනතුරින් අවුරුදු 05 ක දරුවෙකු මරුට

20 April 2022
in දේශීය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

මොරවැව. ත්‍රිකුණාමලය පුත්තලම මාර්ගයේ ඊයේ (19) රාත්‍රියේදී සිදු වු අනතුරින් එම ස්ථානයේම අවුරුදු 05 ක දරුවෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි‍.

නොච්චිකුලම ප්‍රදේශයේදී කාර්මික දෝශයක් හේතුවෙන් මාර්ගයේ සිමෙන්ති ප්‍රවාහනය කරන ලද ලොරි රථයක් නවතා ඇති අවස්ථාවේදී ත්‍රිකුණාමලය දෙස සිට හොරොව්පතාන දෙසට ධාවනය වු වෑන් රථයක් ලොරි රථයේ පිටුපස ගැටී අනතුරක් සිදුව ඇති.

අනතුරින් වෑන් රථයේ ඉදිරිපස වම් අසුනේ ගමන් කල වයස අවුරුදු 05 ක හොරොව්පොතානා ප්‍රදේශයේ පදිංචි කුඩා දරුවෙකු එම ස්ථානයෙම මිය ගොස් ඇත. අනතුරින් වෑන් රථයේ රියදුරු සමඟ පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලබා ත්‍රිකුණාමලය හා මහදිවුල්වැව රෝහලට ඇතුලත් කර ඇත.

මිය ගිය දරුවාගේ මෘත ශරීරය ත්‍රිකුණාමලය රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇත. වෑන් රථයෙ රියදුරාගේ අපරික්ෂාකාරී හා නොසැලිකිලිවත් රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බවට විමර්ශනවලදී අනාවරණ වී ඇති බව පොලිසිය පැවසිය. සිද්ධිය සම්බන්ධයෙන් මොරවැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Post Views: 16
Previous Post

රඹුක්කනට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පැනවේ

Next Post

ඉන්දිය මුදල් ඇමැතිනි ශ්‍රී ලංකාවට සහය වන ලෙස IMF වෙතින් ඉල්ලයි

editor

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

නිෂ්පාදන වියදම අඩු කර ලාභය වැඩි කර ලොකු ලූනු ගොවීන්ට සහන දෙන්න කෘෂිකර්ම අමාත්‍යංශයෙන් වැඩපිළිවෙළක්!

14 September 2026
එල්නිනෝ බලපෑමෙන් අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇතිවුණොත් විකල්ප වෙළෙඳපොළවලින් ආහාර ගෙන්වීමට රජයෙන් විශේෂ සැලැස්මක්

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී එම්.එස්. අබ්දුල් වාහිද් පාර්ලිමේන්තු ධුරයෙන් ඉල්ලා අස්වෙයි

සෞදි තෙල් නල මාර්ගයට ඩ්‍රෝන ප්‍රහාරයෙන් දැඩි බලපෑමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කලාපීය පර්යේෂණ ප්‍රවර්ධනයට RCSS සහ දකුණු ආසියානු විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක්

12 September 2026
වවසර හතකට පසු චීන ජනපති ෂී ජින්පිං ඉන්දියාවට

වවසර හතකට පසු චීන ජනපති ෂී ජින්පිං ඉන්දියාවට

12 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved