27 April 2024
#දේශීය

වෙල්ගමගේ නව ලංකා නිදහස් පක්ෂය 06 වනදා එළිදකි

හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ සභාපතිත්වයෙන් පිහිටවු නව ලංකා නිදහස් පක්ෂය ලබන 06 වනදා කොළඹ දී ජනතාවට එලිදැක්වීමට නියමිතයි.

වෙල්ගම මහතාගෙන් අප කල විමසීමකදී ඔහු කියා සිටියේ එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සමාන නමකින් පිහිටුවීමට තීරණය කර ඇති බවයි. එසේම ඉදිරියේදී සන්ධානගතව කටයුතු කරන බව ද ඔහු කියා සිටියේය.

 

 

දිලිනි සමන්මලි

 

පෙර පුවත්

 

ආණ්ඩුව පෙරළන්න මහසොනා එක්ක හරි එකතු වෙනවා – මන්ත්‍රී වෙල්ගම කියයි

Leave a comment

Your email address will not be published. Required fields are marked *