27 April 2024
#දේශීය

ජනපතිට තව මාස 08 .. අපි ගේමක් දීගෙන යන්නේ – රාජ්‍ය ඇමැති සුජිව

මේ වන විට රට සංවර්ධන මාවත වෙත ගෙනයමින් යන ගමට ජනාධිපති ධුරයට තව මාස 08 ක කාලයක් පමණක් ඉතිරිව ඇති හෙයින් ඒම කාලය තුළ ජනාධිපතිවරයාට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වන ලෙස අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජිව සේනසිංහ මහතා පවසයි.

අද (12) පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ඒ් මහතා කියා සිටියේ ඉදිරි මාස කිහිපය තුළ එක්සත් ජාතික පක්ෂය රට සංවර්ධනය කරන වැඩපිළිවෙලක් සිදු කරන බවයි. ඒසේම වත්මන් ආණ්ඩුව රාජ්‍ය සේවකයාගේ වැටුප් ඉහළ දැමීම පසුගිය රජයට වඩා හොඳින් කල බවත් පෞද්ගලික අංශයේ පවා රැකියා අවස්ථා මේ වනවිට වැඩී ඇති බව හෙතෙම පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *