• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පුරා වස්තු කැණිම් කල 09 දෙනෙකු අත්අඩංගුවට

8 August 2020
in දේශීය

රුවන්වැල්ල, ඉපිලියාගල ප්‍රදේශයේ පුරා වස්තු ලබා ගැනීමේ අරමුණින් කැණිම් කල සැකකරුවන් 09 දෙනෙකු රුවන්වැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (07) පස්වරු 5 ට පමණ රුවන්වැල්ල පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටළිම සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය කාර්යාලය පවසයි. වැටළිම සිදු කරන අවස්ථාවේදී කැණිම් උපකරණ හා පුජා භාණ්ඩ සමඟ සැකකරුවන් 08 ක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් පැමිණි වෑන් රථය ද පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලම්පිටිය, රුවන්වැල්ල, අවිස්සාවෙල්ල, බටුවත්ත සහ ගණේමුල්ල ප්‍ර දේශවල පදිංචිකරුවන් වේ.

අත්අඩංගුවට ගත් 09 දෙනා අද රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.සිද්ධිය සම්බන්ධයෙන් රුවන්වැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.

Post Views: 18
Previous Post

විමල්ගෙන් මෙවර පාර්ලිමේන්තුවට 06ක්

Next Post

පැරණු අය ජාතික ලැයිස්තුවට දාන්නේ නෑ – සජිත් කියයි

editor

editor

Next Post

පැරණු අය ජාතික ලැයිස්තුවට දාන්නේ නෑ - සජිත් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved