• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

10,000 ‍වවුචරපත මගින් මහජනයාගේ පෞද්ගලික දත්ත අනතුරේ

8 August 2020
in දේශීය

ප්‍රසිද්ධ සමාගමක නාමය භාවිතා කරමින් රු. 10,000ක් වටිනා වවුචරපත් ලබාදෙන බව පවසමින් වට්සැප් සමාජ මාධ්‍ය යෙදුම මගින් සහ SMS පණිවිඩ හරහා ජනතාවගේ පෞද්ගලික දත්ත එක්රැස් කිරීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.

එම සංගමය කියා සිටියේ https://pressgift.info/laugfs නම් වෙබ් ලිපිනය හරහා මෙම පෞද්ගලික තොරතුරු රැස් කරගැනීමේ ක්‍රියාවලිය සිදුවන බවයි.

විශේෂයෙන්ම මෙම පෞද්ගලික දත්ත එක්රැස් කිරීමේ ක්‍රියාවලිය මෙහෙයවන පුද්ගලයන් විසින් යම් සමාගමක 19 වන සංවත්සරය සැමරීම සදහා සිදුකරනු ලබන වවුචරපත් බෙදාදීමක් ලෙස හුවා දක්වමින් මෙම පෞද්ගලික දත්ත එක්රැස් කිරීමේ ක්‍රියාවලිය සිදුකරයි. මෙලෙස නොමිලේ වවුචර් ලබාදෙන මුවාවෙන් සිදුකරනු ලබන තොරතුරු රැස්කිරීම් ක්‍රියාවලින් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසත් මෙවැනි සිද්ධින් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ජනතාවට දැනුවත් කර සිටි. —

Post Views: 9
Previous Post

පැරණු අය ජාතික ලැයිස්තුවට දාන්නේ නෑ – සජිත් කියයි

Next Post

නව අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ දිවුරුම් දෙයි

editor

editor

Next Post

නව අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ දිවුරුම් දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved