දිනකට වතුකම්කරුවන්ගේ වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස අද (23) දිවයිනේ ප්‍රදේශ කිහිපයක උද්ඝෝෂණ පැවැත්විණ. එම විරෝධතාව, 1000 ව්‍යාපාරය නියෝජනය කරන වෘත්තිය සංවිධාන, වාමාංශික පක්ෂ, දේශපාලන ක්‍රියාකාරින්, සිවිල් සංවිධාන, ඇතුළු සියලු බහුජන සංවිධාන සහභාගි විය.
අද දින කොළඹ පැවැති උද්ඝෝෂණයට විශාල පිරිසක් සහභාගි විය.



පුවත් වාර්තාව සහ ඡායාරුප – තරින්ද ඇල්විටිගල











