• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොරෝනා මරණ 10000 ඉක්මවයි

20 March 2020
in දේශීය
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොවපුරා මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 10000 ඉක්මවූ බව අමෙරිකාවේ ජෝන් හොප්කින්ස් වෛද්‍ය විද්‍යාතනය සඳහන් කරයි.

ඒ අනුව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 10,049ක් වන අතර වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 246,462ක් වන බවටද වාර්තා වේ.

මේ අතර ශ්‍රී ලංකාව තුළ නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 6 දෙනෙකු අලුතින් හඳුනා ගැනීමත් සමඟ අද(20) උදෑසන 10  වන විට මෙරට මුළු කොරෝනා ආසාදිතයන් ගණන 65 දක්වා ඉහළ ගොස් තිබේ.

වෛරසය ආසාදනය වී ඇති බවට වන සැකය මත රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන සංඛ්‍යාව 243 කි.

Post Views: 17
Previous Post

නාමයෝජනා අත්සන් කළ දයාසිරි බුකියේ තැබූ සටහන මෙන්න

Next Post

රට සුරක්ෂිත කරන්න ප්‍රමුඛත්වය දෙන්න – එජාප නායක රනිල් කියයි

editor

editor

Next Post

රට සුරක්ෂිත කරන්න ප්‍රමුඛත්වය දෙන්න - එජාප නායක රනිල් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රුපියල් ලක්ෂ 48ක  දුම්වැටි ජාවාරමක් කටුනායකදී ව්‍යර්ථ වෙයි  දෙමටගොඩ පුද්ගලයෙකු රේගු අත්අඩංගුවට

13 May 2026
නායයෑම් අවදානම ඉහළ යාමත් සමඟ  ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන්  ජනතාවට හදිසි අනතුරු ඇඟවීමක්

වැල්ලවාය අලිකොටආර ජලාශයේ  වාන් දොරටු විවෘත කිරීමත් සමඟ  ප්‍රධාන මාර්ගයක ගමනාගමනය අඩාල වෙයි  ආපදා තත්ත්වය හමුවේ මගී ජනතාවට දැඩි බලපෑමක්

දිවයිනේ නීතිමය සංස්කෘතිය  උඩුයටිකුරු කරන ජනාධිපතිවරයාගේ තීරණාත්මක ප්‍රකාශය  රුපියල් බිලියන 500ක ප්‍රතිපාදන සම්බන්ධයෙන්  නිලධාරීන්ට පැවරුණු නව වගකීම

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තීරුබදු රහිත දුම්වැටි සමඟ  චීන ජාතිකයෙකු  මරදානේදී කොටු වෙයි

තීරුබදු රහිත දුම්වැටි සමඟ චීන ජාතිකයෙකු මරදානේදී කොටු වෙයි

13 May 2026
කොළඹ සංවර්ධන ව්‍යාපෘති සඳහා  මිලියන ගණනක ප්‍රතිපාදන වෙන් කෙරේ  අග්‍රාමාත්‍යවරියගෙන් නිලධාරීන්ට  විශේෂ උපදෙස් මාලාවක්

කොළඹ සංවර්ධන ව්‍යාපෘති සඳහා මිලියන ගණනක ප්‍රතිපාදන වෙන් කෙරේ අග්‍රාමාත්‍යවරියගෙන් නිලධාරීන්ට විශේෂ උපදෙස් මාලාවක්

13 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved