• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගෝඨාභයගේ නඩුව ලබන 11 වනදාට කල් යයි

3 January 2019
in දේශීය

ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 07 දෙනෙකුට එරෙහි නඩුවක් ලබන 11 වනදා කැදවීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කර තිබේ.

මෙම නඩුව අද දින කැඳවා ඇත්තේ ඩි.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9 ක් සාවද්‍ය පරිහරණය කිරීමට සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල කරමින්. අධි චෝදනාවලට අදාළ ඒ කාණ්ඩයට අයත් සියලු ලේඛණ විත්ති පාර්ශ්වයට භාර දී ඇති බව නීතිපතිවරයා දැනුම් දී ඇත.

විත්තිය විශේෂිතව ඉල්ලා ඇති ලේඛණ ද ඉදිරියේදී ලබාදීමට කටයුතු කරන බව නීතිපතිවරයා පවසා ඇති අතර එම ලේඛණ විත්ති පාර්ශ්වයට ලැබී ඇත්දැයි සොයා බැලීමට නඩුව ලබන 11 වනදා කැදවීමට නියමිතයි. එසේම මෙම නඩුව ජනවාරි 22 වනදා සිට දිනපතා විභාගයට ගැනීම ස්ථිර ත්‍රිපුද්ගලය මහාධිකරණය මීට පෙර නියෝග කළා. මේ අතර ගෝඨාභ රාජපක්ෂ මහතා අධිකරණයේ අවසරය මත විදේශ ගත වී ඇති බව විත්ති පාර්ශ්වය අධිකරණයට දැනුම් දුන් අතර සෙසු විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියා.

Post Views: 9
Previous Post

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම එළැඹෙන 05 වනදා

Next Post

පස්ස දොරෙන් තනතුරු අරන් නෑ – ඇමැති රාජිත කියයි

editor

editor

Next Post

පස්ස දොරෙන් තනතුරු අරන් නෑ - ඇමැති රාජිත කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved