• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එකම දිනයකි දී එකම ගමක යුවල 11 ක් යුග දිවියට

18 July 2023
in දේශීය

අළුත් ගමක් අළුත් රටක්, ජංගම සේවය යටතේ තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉකිරිවැව ග්‍රාම නිලධාරි වසමේ සංවිධානය කරන ලද උප්පැන්න විවාහ , මරණ ලියාපදිංචි කිරීමේ වැඩසටහනේ දී මෙලෙස එකම දිනක යුවල 11 කගේ විවාහ ලියාපදිංචිය සිදු කෙරිණි.

මෙම අවස්ථාව පැවත් වූයේ තඹුත්තේගම සහකාර ප්‍රදේශිය ලේකම් ධම්මිකා එම්. ජයකොඩි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඉකිරිවැව ග්‍රාම නිලධාරී වසමේ දී.

පසුගිය බදාදා දින (12) පැවැත්වූ මෙම විවාහ ලියාපදිංචිය අවස්ථාවේ දී ම උප්පැන්න සහතික 29 ක් හා මරණ සහතික 1 ක් ද ලියාපදිංචි කරන ලදි.

මේ අවස්ථාව සඳහා අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් නිරෝෂා එරන්දතී මහත්මිය ඇතුළු තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් අංශයේ නිලධාරීන්, වසම් භාර ආර්ථික සංවර්ධන නිලධාරී, ග්‍රාම නිලධාරි ඇතුළු පිරිසක් සම්බන්ධ වී සිටියහ.

 

 

 

තිසර සමල් – අනුරාධපුර

Post Views: 13
Previous Post

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ශක්තිමක් පක්ෂයක් – රාජ්‍ය ඇමැති රෝහණ

Next Post

මධ්‍යම ක්‍රීඩා – සංචාරක දෙපාර්තමේන්තුවලට නව අධ්‍යක්ෂකවරුන් පත්කෙරේ

editor

editor

Next Post

මධ්‍යම ක්‍රීඩා - සංචාරක දෙපාර්තමේන්තුවලට නව අධ්‍යක්ෂකවරුන් පත්කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved