• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

12 න් 1 ක් අදම යයි… දුනේෂ්ට ඇමැතිකමක් – TTV news හෙළිදරව්ව

30 October 2018
in දේශීය

එක්සත් ජාතික පක්ෂය මේ වන විට පත්ව ඇති අර්බුධකාරි තත්ත්වය හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමන්ට වරප්‍රසාද ලබා ගැනීමේ අරමුනින් නව අගමැතිවරයාට සහාය පල කිරීම සඳහා කටයුතු කරමින් පවති.

TTV news.lk වෙබ් අඩවිය අද දිනයේදී මෙම තත්ත්වය සම්බන්ධයෙන් හෙළිදරව්ව කළ අතර එජාප මන්ත්‍රීවරුන් 12 දෙනෙකු ලබන 16 වනදාට පෙර මහින්ද රාජපක්ෂ සමඟ එක්වන බව අප කියා සිටියේ. ඒ අනුව අද දිනයේදීම යුක්තියේ හඩ එකමුතුව එජාපයේ රැළියෙන් පසු දුනේෂ් ගන්කන්ද පරිසර රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත.
එජාප මන්ත්‍රීවරුන් මෙලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත එක් කර ගැනීමේ එක් ප්‍රබල පුද්ගලයෙකු සිටින බව දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය.

පෙර පුවත් 

එජාපයේ යුක්තිය හඩ වේදිකාවේ 12 ක් මහින්ද ළගට

Post Views: 21
Previous Post

ගෝඨාට දෙන්න හිටපු එක හේමසිරිට

Next Post

එජාපයෙන් දෙකක් තව පැයකින් මහින්ද මෛත්‍රි ළගට

editor

editor

Next Post

එජාපයෙන් දෙකක් තව පැයකින් මහින්ද මෛත්‍රි ළගට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved