• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පොසොන් සතිය ඇරඹේ (ජුනි 12 සිට 18)

12 June 2019
in දේශීය

ජූනි මස 16 වන දිනට යෙදෙනෙ පොසොන් පෝය දිනය යෙදී ඇත. මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් ජූනි මස 12 අද සිට ජුනි මස 18 දක්වා කාල සීමාව පොසොන් සතිය ලෙස රජය ප්‍රකාශයට පත් කර ඇත.

මෙවර පොසොන් තේමා පාඨය ලෙස ”සබ්බේ තසන්ථි දන්ඩස්ස” යන තේමාව යොදා ගෙන ඇති බව අභ්‍යන්තර ස්වදේශ කටයුතු සහ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.

එමෙන් ම ජූනි 1 දින සිට 18 දක්වා කාලය අතුළ සියලු රාජ්‍ය ආයතනවල ගොඩනැඟිලිවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමටත් පොසොන් සැරසිලිවලින් අලංකාර කිරීමටත් තීරණය කර ඇත.

 

 

 

Post Views: 12
Previous Post

වේගය පාලනය කර ගත නොහැකි යතුරුපැදිකරු මරුට

Next Post

අලූත්ම Viber ක‍්‍රිකට් game එකෙන් ලෝක කුසලාන ක‍්‍රිකට් උණුසුම තවත් ඉහළට

editor

editor

Next Post

අලූත්ම Viber ක‍්‍රිකට් game එකෙන් ලෝක කුසලාන ක‍්‍රිකට් උණුසුම තවත් ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved