• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

හිරුණිකාට එරෙහි නඩුව මාර්තු 13, 14 විභාගයට

11 December 2018
in දේශීය

දෙමටගොඩ ප්‍රදේශයේදී 2016 වසරේදී තරුණයෙකු පැහැරගෙන ගිය බවට චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති නඩු විභාග කිරීම සඳහා කොළඹ මහාධිකරණය විසින් දින නියම කළේය.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී නඩුව මාර්තු මස 12 සහ 13 යන දිනවල විභාගයට ගන්නා බවයි විනිසුරුවරයා නියම කළේය. එදින සාක්ෂි දීම සඳහා සාක්ෂි කරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින මෙන් ද විනිසුරුවරයා අවවාද කළේය.

2016 වසරේ දෙසැම්බර් මස 21 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ අමිල ප්‍රියංකර නැමැති තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා හිරිහැර සිදු කළ බවට චෝදනා කරමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබෙනවා.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම්කර තිබූ තවත් පුද්ගලයින් 8 දෙනෙකු මීට පෙර අධිකරණය හමුවේ වරද පිළිගෙන නඩුව අවසන් කර ගෙන තිබේ.

Post Views: 11
Previous Post

පාර්ලිමේන්තුව හෙටත් රැස් වෙයි ..!

Next Post

තීරණය ඉක්මනින් දෙන්න – ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි

editor

editor

Next Post

තීරණය ඉක්මනින් දෙන්න - ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved