• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයින් 13 ක් අත්අඩංගුවට

27 August 2020
in දේශීය

ගල්කිස්ස, සේරම් පාර ප්‍ර දේශයේ ලැගුම්හලක ආගමන විගමන කොන්දේසි උල්ලංඝණය කරමින් විසා නොමැතිව මෙරට රැඳි සිටි විදේශිකයින් 13 දෙනෙකු පුගොඩ විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් ඊයේ (26) දින අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් 09 දෙනෙකු හා පිරිමි පුද්ගලයින් 04 ක් සිට ඇති අතර ඔවුන් වයස අවුරුදු 20 ත් 44 අතර පසුවන තායිලන්ත හා චීන ජාතිකයින් බව පොලිස් මාධ්‍ය කාර්යාලය පවසයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව නීති විරෝධි ලෙස මෙරටට ගෙන්වන ලද දුම්වැටි 10,300 ක් ද සොයා ගෙන තිබේ. සැකකරුවන් සහ සැකකාරියන් අද (27) දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය පිළිබඳ ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශනය පවත්වනු ඇත.

Post Views: 18
Previous Post

සුසිල් ප්‍රේමජයන්ත මහතා රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දෙයි

Next Post

පළමු ශ්‍රේණියේ සිසුන්ගේ නිල ඇඳුම් තිළිණපත්වල කාලය දීර්ඝ කෙරේ

editor

editor

Next Post

පළමු ශ්‍රේණියේ සිසුන්ගේ නිල ඇඳුම් තිළිණපත්වල කාලය දීර්ඝ කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved