• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

යතුරු පැදි අනතුරින් 13 හැවිරිදි දැරියක් මරුට

23 October 2020
in දේශීය

මාරවිල, තිහගොඩ ප්‍රදේශයේ සිදු වු යතුරුපැදි අනතුරින් 13 හැවිදිරි දැරියක් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ ඊයේ (22) දහවල් 3 ට පමණ තිහගොඩ, කොටපොල කුඩාපාන හන්දියේදී මුලටියව දෙසට ධාවනය වු යතුරු පැදියක අතුරු මාර්ගයකින් ප්‍රධාන මාර්ගයට පැමිණි ටිපර් රථයක් ගැටී අනතුරක් සිදුව ඇති බවයි.

එම අනතුරින් තුවාල ලැබු යතුරු පැදිකරු සහ පසුපස ගමන් ගත් දැරියක් බරපතල තත්ත්වයෙන් දෙයියන්තර රෝහලට ඇතුලත් කිරීමේදී දැරිය මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

මිය ගිය දැරිය වයස අවුරුදු 13 ක් වු ගොමිල, මාරවිල ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය දෙයියන්දර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මාරවිල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය සිදුකරනු ඇත.

Post Views: 7
Previous Post

කොරෝනා ආසාදිතයින් 2817 දක්වා ඉහලට

Next Post

ඉවතලන හිස් කාබන් පෑන් හා දත්බුරුසු ප්‍රතිචක්‍රීයකරණයට පියවර

editor

editor

Next Post

ඉවතලන හිස් කාබන් පෑන් හා දත්බුරුසු ප්‍රතිචක්‍රීයකරණයට පියවර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved