27 July 2024
#දේශීය

කොරෝනා ආසාදිතයින් 2817 දක්වා ඉහලට

කොරෝනා ආසාදිතයින් 22 වනදා දින වන විට 2817 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, නිරෝධායනය වෙමින් සිටි 02 දෙනෙකු ද, පැලියගොඩ මත්ස්‍ය වෙලෙද සැලේ 182 දෙනෙකු මෙන්ම ඔවුන් ආශ්‍රිතයින් 75 වාර්තා වීමත් සමඟයි.

ඒ අනුව නව වාර්තා වු ආසාදිතයින් ගණන 259 කි.

 

පෙර පුවත 

කොරෝනා ආසාදිතයින් 2558 දක්වා ඉහලට

Leave a comment

Your email address will not be published. Required fields are marked *