• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සෞඛ්‍ය අමාත්‍යංශයේ 1360 කට පත්වීම් !

21 February 2020
in දේශීය

සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ඉහළ නැංවීමට පියවර ගනිමින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමේ අරමුණ පෙරදැරිව සෞඛ්‍ය හා දේශීය වෛද්‍යසේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණඅමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ උපදෙස් අනුව සෞඛ්‍ය සේවාවේ පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවේ සහ පුහුණු අභ්‍යාසලාභීන් 1360 කට පත්වීම් ලිපි ප්‍රධානොත්වය  ඊයේ (20) සිදුවිය.

ඒ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය හා දේශීය වෛද්‍යසේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණඅමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච්ගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දරයේදීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශණයට අනුව නිදහස් සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ඉහළ නංවමින් සුව සේවාවේ ගුණාත්මකභාව ඉහළ නැංවීමට ද ඒ අනුව කටයුතු සැළසෙන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ අදහසය.

ඒ අනුව පරිපුරක හා අතුරු වෛද්‍ය සේවයේ කාර්ය මණ්ඩලය යටතේ විකිරණ ශිල්පී 30 ක්, භෞත චිකිත්සක 10 ක්, වෘත්තීය චිකිත්සක 28 ක් ද, අතුරු වෛද්‍ය සේවාව යටතේ පවුල් සෞඛ්‍ය සේවා 538 ක්, මහජන සෞඛ්‍ය පරීක්ෂක 266 ක්, පාසල් දන්ත චිකිත්සක 48 ක්, අක්ෂි තාක්ෂණවේදී 18 ක්, දන්ත චිකිත්සක 04 ක් වශයෙන් 942 කට පත්වීම් ලිපි ප්‍රදානය කෙරිනි.

උපාධාධාරීන් අභ්‍යාසලාභී පුහුණුවට බදවා ගැනීම යටතේ වෛද්‍ය රසායානාගාර කාර්මික විද්‍යාඥ 147 ක්, ඖෂධවේදී 95 ක්, භෞත චිකිත්සක 120 ක්, විකිරණ ශිල්පී 56 ක් වශයෙන් 418 කට පුහුණුවට බදවා ගැනීමේ පත්වීම් ප්‍රදානය කෙරිනි.

මෙම අවස්ථාවට දේශිය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ , සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන,ඇතුලු අමාත්‍යාංශයේ නිලධාරීන්, වෘත්තීය සමිති නායකයින් ඇතුලු පිරිසක් එක්ව සිටියහ. 

Post Views: 50
Previous Post

වතු පාසල් සංවර්ධනයට ඉන්දීය සහය

Next Post

ගිනි අවි ලියාපදිංචිය : අයදුම්පත් අන්තර්ජාලයෙන් !

editor

editor

Next Post

ගිනි අවි ලියාපදිංචිය : අයදුම්පත් අන්තර්ජාලයෙන් !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved