• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මල් වෙඩිල්ලක් දැල්වීමට යාමෙන් 14 හැවිරිදි ළමයෙකු මිය යයි

2 November 2019
in දේශීය

කටාන, ඇටඹගහවත්ත ශ්‍රී දුමින්දාරාම විහාරස්ථානයේ වාර්ශික කඨින පෙරහැර ගමන් ගන්නා මාර්ගයේදී මල් වෙඩිල්ලක් දැල්වීමට ගොස් ළමයෙකු අනතුරට ලක්ව තිබේ. අද (02) පස්වරු 02 කට පමණ මෙම අනතුර සිදුවු බව පොලිසිය පවසයි. අනතුරට පත් වු ළමයා වයස අවුරුදු 14 ක් වු ඇටඹගහවත්ත ප්‍රදේශයේ පදිංචි අයෙකි.

මෙම ළමයා කඨින පෙරහැර ඇටඹගහවත්ත, උතුරු කදිරාන ප්‍රදේශයෙන් ගමන් කරන අවස්ථාවේදී ළමයෙකු විසින් අඩි 01 ක් පමණ වු බිම තබා දල්වන මල් වෙඩිල්ලක් නිවස ඉදිරිපිට තබා පත්තු කල ද එය පත්තු නොවීම හේතුවෙන් නැවතත් එයට එබී බලන අවස්ථාවේදී එය එක්වරම පත්තු වීමෙන් මෙම අනතුර සිදුවු ඇති අතර තුවාල වු ළමයා මීගමුව රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් කටාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Post Views: 14
Previous Post

නුගේගොඩ පාලම අලුත්වැඩියා කිරීමක් – විකල්ප මාර්ග භාවිත කරන්න

Next Post

රග්බි ලෝක කුසලානය දකුණු අප්‍රිකාව හිමි කර ගනි

editor

editor

Next Post

රග්බි ලෝක කුසලානය දකුණු අප්‍රිකාව හිමි කර ගනි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved