• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාර්ලිමේන්තුව ලබන 14 වනදා කැඳවයි

4 November 2018
in දේශීය

පාර්ලිමේන්තුව ලබන 14 වනදා උදෑසන 10ට පාර්ලිමේන්තුව කැදවන ලෙස දන්වමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත්කරමින් දන්වා තිබේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවේ (3)(i)අනුව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත බලතල ප්‍රකාරව මෙලෙස පාර්ලිමේන්තුව රැස් කිරීම සිදු කර ඇත. 

පෙර පුවත  – පාර්ලිමේන්තුව 16ට පෙර කැඳවයි – ගැසට් පත්‍රය සූදානම් (2018-11-04 19:09:39) 

පාර්ලිමේන්තුව නැවත කැදවන දිනය 16 වැනිදාට පෙර දිනයක් වනු ඇතැයි රජයේ ඉහල පෙලේ ආරංචි මාර්ග පවසයි. මේවන විට ආණ්ඩුවට අවශ්‍ය කරන බහුතරය තිබෙන බවත් ඒ අනුව ආණ්ඩුව සංයුතිය වෙනස් වන බවත් එම ආරංචි මාර්ග පැවසී ය. 

මේ අතර ජනාධිපති කාර්යාලය විසින් රජයේ මුද්‍රණාලයට කල දැනුම් දීමකට අනුව පාර්ලිමේන්තුව නැවත කැදවන දිනය සදහන් ගැසට් පත‍්‍රය අද මධ්‍යම රාත‍්‍රියේදී බොහෝ විට නිකුත් කිරීමට නියමිත බවත් ඒ සදහා සියළු කටයුතු සූදානම් කර ඇති බවත් වාර්තා වේ.

Post Views: 4
Previous Post

මම විකුණුණේ නෑ …….! වසන්ත සේනානායක කියයි

Next Post

මීට වඩා හොඳයි හිඟා කෑවානම් – මරික්කාර් කියයි

editor

editor

Next Post

මීට වඩා හොඳයි හිඟා කෑවානම් - මරික්කාර් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved