• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොසොන් පුර පසලොස්වක පොහෝ දිනය අද(16) යෙදි තිබේ.

16 June 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මිහිදු හිමියන්ගේ ශ්‍රී ලංකා ගමනයෙන් පසු දෙවන පෑතිස් රජු ඇතුළු 40000 ක් පමණ පිරිසකට චුල්ලහත්තිපදෝපම සූත්‍රය දේශනා කිරීම සිදුවූයේ ද අද වැනි පොසොන් පොහෝ දිනකය. අනුරාධපුරය සහ මිහින්තලය පූජා නගර කේන්ද්‍රකර ගනිමින් දහස් ගණන් සැදැහැවතුන් ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවල නිරත වේ.

එමෙන් ම දිවයින පුරා සෑම වෙහෙර විහාරස්ථානයක් ආශ්‍රිතවම දාන, ශීල, භාවනා වැඩසටහන් සහ දන්සැල්, බැති ගී ප්‍රසංග ඇතුළු බෞද්ධ ආගමික අංග රැසක් සංවිධානය කර ඇත. ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් පොසොන් උත්සවය පෙර සිරිත් අනුව ඉතා ඉහළ මට්ටමින් පැවැත්වීම සඳහා රජය පූර්ණ අනුග්‍රහය ලබා දෙනු ඇත.

ජූනි 10 වන දා සිට 16 වන දා දක්වා රජයේ සියළු ගොඩනැගිලි පොසොන් සතිය වෙනුවෙන් සැරසිලි කොට අලංකෘත කරලීමට ද පියවර ගෙන තිබේ. මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් ජූනි මස 12 සිට ජුනි මස 18 දක්වා කාල සීමාව පොසොන් සතිය ලෙස රජය ප්‍රකාශයට පත් කර ඇත. මෙවර පොසොන් තේමා පාඨය ලෙස ”සබ්බේ තසන්ථි දන්ඩස්ස” යන තේමාව යොදා ගෙන ඇති බව අභ්‍යන්තර ස්වදේශ කටයුතු සහ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වෙයි. එමෙන් ම ජූනි 12 දින සිට 18 දක්වා කාලය අතුළ සියලු සියලු සුරා සැල් හා මස්කඩ වසා දැමීමට තීරණය කර තිබේ.

Post Views: 4
Previous Post

ආසියාවේ බලය යටපත් කිරීමට කිසිදු පාර්ශවයකට ඉඩ නොදිය යුතුයි – ජනපති

Next Post

ආපු දවසේ ඉදන් තිබ්බේ අභියෝග – හිටපු ඇමැති කබීර්

editor

editor

Next Post

ආපු දවසේ ඉදන් තිබ්බේ අභියෝග - හිටපු ඇමැති කබීර්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හේන් ගොවිතැන මුවාවෙන්  මහා පරිමාණ දඩමස් ජාවාරමක්  මර උගුල් 121ක් සහ බඳින තුවක්කු 20ක් වනජීවී බාරයට!

11 February 2026
මෙරටින් වසරකට  ළමා පිළිකා රෝගීන් 900ක් රෝගී දරුවන්ට වසර තුනක  නොමිලේ ඖෂධ ලබාදීමට ගිවිසුමක්

ටිබෙට් කඳුවැටියෙන් හමන සීතල සුළඟින්  දිවයිනේ උෂ්ණත්වය පහළට; වියළි කාලගුණයක් අපේක්ෂිතයි

ශ්‍රී ලංකාවේ AI භාවිතය  ගෝලීය මට්ටමට වඩා මන්දගාමී වර්ධනයක් පෙන්වයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හේන් ගොවිතැන මුවාවෙන්  මහා පරිමාණ දඩමස් ජාවාරමක්  මර උගුල් 121ක් සහ බඳින තුවක්කු 20ක් වනජීවී බාරයට!

හේන් ගොවිතැන මුවාවෙන් මහා පරිමාණ දඩමස් ජාවාරමක් මර උගුල් 121ක් සහ බඳින තුවක්කු 20ක් වනජීවී බාරයට!

11 February 2026
මෙරටින් වසරකට  ළමා පිළිකා රෝගීන් 900ක් රෝගී දරුවන්ට වසර තුනක  නොමිලේ ඖෂධ ලබාදීමට ගිවිසුමක්

මෙරටින් වසරකට ළමා පිළිකා රෝගීන් 900ක් රෝගී දරුවන්ට වසර තුනක නොමිලේ ඖෂධ ලබාදීමට ගිවිසුමක්

11 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved