27 April 2024
#දේශීය

මාතලේ අමු මිරිස් කිලෝවක් 1600යි

මාතලේ නගරයේ අමු මිරිස් කිලෝවක මිල රුපියල් 1600 දක්වා ඉහළ ගොස් ඇති බව පාරිභෝගික ජනතාව පවසයි.

මේ නිසා තමන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බව පවසන පාරිභෝගික ජනතාව කියා සිටියේ මිරිස් ග්‍රැම් 50ක් මිලදි ගැනිමට සිදුව ඇති බවය.

වෙළෙන්දන් පවසන්නේ අමු මිරිස් වෙළද‍පොලට ලැබිම විශාල ලෙස පහලගොස් ඇති බවත් මේ නිසා මිල දැඩි ලෙස ඉහළ ගොස් ඇති බවය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *