27 April 2024
#දේශීය

සුසිල් රාජ්‍ය ඇමැති ධුරයෙන් ඉවත් කරයි

වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ධුරයෙන් ඉවත් කර ඇති බව ජනාධීපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම තීරණය ගෙන තිබේ.

සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරය හෙබවීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *