27 April 2024
#දේශීය

ජනපති සිහිනය දකින 20 දෙනෙක් ඇප මුදල් තැන්පත් කරයි (update)

2019 නොවැම්බර් මස 16 දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා 20 දෙනෙකු විසින් ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 

පෙර පුවත් 2019-10-02 16:18:47

ජනපති සටනට අපේක්ෂකයින් 17 ක් ඇප මුදල් තැන්පත් කරයි

2019 නොවැම්බර් මස 16 දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම සැප්තැම්බර් මස 18 වන දින සිට ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව 2019 ඔක්තෝම්බර් 01 වැනිදා වන විට ‌මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති පිරිස 17 ක්ය. එම පිරිස් වන්නේ.

1) කැටගොඩ ගමගේ ජයන්ත ‌පෙරේරා – ස්වාධීන
2) සිරිපාල අමරසිංහ – ස්වාධීන

3) අජන්තා විජේසිංහ ‌පෙරේරා මිය – ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය
4) අපරැක්කේ පුඤ්ඤානන්ද හිමි – ස්වාධීන
5) වැලිසරගේ සමන් ප්‍රසන්න ‌පෙරේරා – අපේ ජනතා බලය පක්ෂය
6) නන්දසේන ‌ගෝඨාභය රාජපක්ෂ – ශ්‍රී ලංකා පොදු ජන ‌පෙරමුණ
7) ආරියවංශ දිසානායක – ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජනතා ‌පෙරමුණ
8) සිරිතුංග ජයසූරිය – එක්සත් සමාජවාදී පක්ෂය
9) වර්ණකුලසූරිය මිල්රෝයි සර්ජියස් ප්‍රනාන්දු – ස්වාධීන
10) බැද්දගමගේ නන්දිමිත්‍ර – නව සමසමාජ පක්ෂය
11) නම්බුවසම් නානායක්කාර මීමන පල්ලියගුරුගේ වජිරපානී විජේසිරිවර්ධන – සමාජවාදී සමානතා පක්ෂය
12) සරත් මනමේන්ද්‍ර – නව සිහල උරුමය
13) පල්ලෙවත්ත ගමරාළලාගේ ‌රොහාන් පල්ලෙවත්ත – ජාතික සංවර්ධන ‌පෙරමුණ
14) අනුර කුමාර දිසානායක – ජාතික ජන බල ව්‍යාපාරය
15) චන්ද්‍රසේකර ‌හේරත් හිටිහාමි ‌කෝරළගේ සමන්සිරි ‌හේරත් – ස්වාධීන
16) ‌වැලේරා කීර්තිරත්න මුදියන්සෙලාගේ සරත් විජිතකුමාර කීර්තිරත්න – ස්වාධීන
17) ‌පොල්ගම්පොල රාළලාගේ චමින්ද අනුරුද්ධ – ස්වාධීන

18)අනුර ලියනගේ – ශ්‍රී ලංකා කම්කරු පක්ෂය 

19) අශෝක – ස්වාධීන 

20) සමරවීර වීරවන්නි – ස්වාධින 

Leave a comment

Your email address will not be published. Required fields are marked *