27 April 2024
#දේශීය

කොරෝනා ආසාදිතයන් 176 යි

කොරෝනා වයිරසය ආසාදනය වු පුද්ගලයින් සංඛ්‍යාව 176 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ  වෛද්‍ය අනිල් ජාසිංහ  පවසයි.

ඒ අනුව අද(05) දිනයේදී කොරෝනා ආසාදිතයන් 10 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙම අගය ඉහළ ගොස් ඇත.

 මේ අතර  අද දිනය තුළ 6 දෙනෙකු රෝගය සුවවී ගොස් ඇති බවත් ඒ අනූව කොවිඩ් 19 ආසාදනය වී සුවවූ ප්‍රමාණය 33 දක්වා වැඩිවී ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *