• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සමගි සහන අරමුදලෙන් මුව ආවරණ 10000ක පරිත්‍යාගයක්

5 April 2020
in වෙනත්

කොරෝනා ව්‍යසනයෙන් රට මුදවා ගැනීමේ කාර්යයට දායක වීම උදෙසා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත,එම බලවේගයේ මැතිවරණ  අපේක්ෂකයින්ගේ අරමුදල් පරිත්‍යාගයෙන් යුක්තව   සාමූහිකත්වයෙන් ගොඩනැගුනු ‘සමගි සහන අරමුදල”මගින් සිදු කරනු ලබන සමාජ සත්කාර වැඩසටහනේ පළමුවැන්න ලෙස අද(5) මුව ආවරණ 10000ක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දෙනු  ලැබීය.

අදාල මුව ආවරණ තොගය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත භාර දීමේ අවස්‍ථාවට සමගි ජන බලවේගයේ මහ ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර,හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ,හිටපු මන්ත්‍රී එස්.එම් මරික්කාර් ඇතුලු පිරිසක් සහභාගී වූහ.

අදාල මුව ආවරණ තොගය ලබා දුන්නේ කොරෝනා උවදුර තුරන් කිරීමට අති මහත් මෙහෙවරක් ඉටු කරනු ලබන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ ප්‍රයෝජනය සදහාය.

Post Views: 8
Previous Post

වැඩි හිටි රෝගා බාධ දීමනා අප්‍රේල් 6 දෙනවා

Next Post

කොරෝනා ආසාදිතයන් 176 යි

editor

editor

Next Post

කොරෝනා ආසාදිතයන් 176 යි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved