27 April 2024
#දේශීය

බිමත් රියදුරන් 1763 අත්අඩංගුවට

දිවයින පුරා බිමත් රියදුරන් අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුම යටතේ මේ වන විට බිමත් රියදුරන් 1763 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. පසුගිය 05 වනදා සිට ආරම්භ වු මෙම මෙහෙයුම දියත් කර තිබේ.

ඊයේ (09) දින පෙරවරු 6 සිට අද (10) දින පෙරවරු 6 දක්වා පැය 24 ක කාලය තුළ බිමත් රියදුරන් 263 ත් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *