IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයෙකු මිය ගොස් ඇති බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව මෙරට 17 වන කොරෝනා ආසාදිත මරණය සිදුවිය. මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 42 ක් වු ජාඇල ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි.
පෙර පුවත

මෙරට 16 වන කොරෝනා ආසාදිත මරණය සිදු වෙයි
© 2024 TTVnews.lk All Rights Reserved