• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකා තාක්ෂණ විප්ලවය – ශිල්ප සේනා ප්‍රදර්ශනය ලබන 18 සිට කොළඹදී

12 July 2019
in සංවර්ධන

රටේ සාමාන්‍ය පොදු ජනතාවට එතරම් සමීප නොවන විෂය ක්ෂේත්‍රයක් වන විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනය සරල සහ සැහැල්ලු ලෙස සමීප කරවීම අරමුණු කරගනිමින් අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ මෙහෙයවීමෙන් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන ශ්‍රී ලංකා තාක්ෂණ විප්ලවය – ශිල්ප සේනා වැඩසටහනේ පළමු ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී ජූලි මස 18 වන දින ආරම්භ වී 21 වන දින දක්වා පැවැත්වීමට නියමිතයි.

ආර්ථික සංවර්ධන කාර්යයේ මූල සාධකය බවට විද්‍යාව, තාක්ෂණය හා නවෝත්පාදනය පත්ව ඇති බවත් ලෝකයේ නවෝත්පාදන සංවර්ධන දර්ශකය අනුව ශ්‍රී ලංකාව දැනට පසුවෙන්නේ 88 වැනි ස්ථානයේ සිටියේ බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය පවසයි.

ඉදිරි අවුරුදු 4-5 කාලය තුළ 60 වැනි ස්ථානයකට පැමිණීමේ ඉලක්කය ජය ගැනීම සඳහා විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ හා නවෝත්පාදන දිරිගැන්වීම ඉහළ අගයකින් සිදුකළ යුතුවේ. ඒ සඳහා පර්යේෂණ ආයතන, විශ්වවිද්‍යාල, විද්‍යාඥයින්, තාක්ෂණවේදීන්, පර්යේෂකයින් එක් මාර්ගයකට අනුගත කර රට තුළ පර්යේෂණ සංස්කෘතියක් ඇතිකිරීම වැදගත් වේ.

Post Views: 11
Previous Post

බන්ධනාගාර නිලධාරින්ගේ මානසික ආතතිය පාලනයට වැඩසටහනක්

Next Post

ආසියානු පැසිපික් ළමා සමුළුවට සහභාගී වන සිසුන්ට ගුවන් ටිකට්පත් ලබා දෙයි

editor

editor

Next Post

ආසියානු පැසිපික් ළමා සමුළුවට සහභාගී වන සිසුන්ට ගුවන් ටිකට්පත් ලබා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved