27 April 2024
#ක්‍රීඩා

19 වන ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් .. තරුෂි කරුණාරත්න

චීනයේ හැංජෝ නුවර පැවැත්වෙන 19 වන ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ලබා ගැනීමට තරුෂි කරුණාරත්න සමත් වූවාය.

ඇය මීටර් 800 කාන්තා ධාවන තරග ඉසව්වෙන් මෙම රන් පදක්කම දිනා ගැනීමට සමත් වුයේ මිනිත්තු 2යි තත්පර 03 දශම 2.0 කින් තරගය අවසන් කරමින්ය.

ආසියානු ක්‍රීඩා උළලක මලල ක්‍රීඩා ඉසව්වකින් ශ්‍රී ලංකාව මීට පෙර අවසන් වරට රන් පදක්කමක් ජයග්‍රහණය කළේ 2002 වසරේදීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *