• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

19 සංශෝධනය නෙමෙයි ප්‍රමුඛම කාර්ය රට ගොඩනැඟීමයි – තිස්ස අත්තනායක

25 August 2020
in දේශීය

‘සමගි ජන බලවේගයේ’ පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක මහතා පවසන්නේ කඩිනමින් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම ප්‍රමුඛම කාර්ය බවට පත් නොකර වැටී තිබෙන රට ගොඩනැඟීමට වහා පියවර ගත යුතු බවයි.

ඔහු තව දුරටත් සඳහන් කර සිටියේ කොවිඩ් 19 වසංගතයෙන් පසු රටත් රටේ ආර්ථිකයත් බරපතළ ලෙස කඩා වැටී තිබෙන මොහොතක රටත් රටේ ජනතාවත් ඉන් ගොඩ ගැනීමට ආණ්ඩුව වහ වහා පියවර ගත යුතුව තිබියදී පළමු කැබිනට් රැස්වීමේදීම 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යළි සංශෝධනයට ලක්කිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීම ප්‍රශ්නයක් බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයට ලක් කිරීමට අවශ්‍ය නම් එය කිරීමේ කිසිදු වරදක් නොමැති බව ද නමුත් මෙලෙස 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ලක්කිරීමට උත්සාහ ගන්නේ කිසිවකුගේ ද්විත්ව පුරවැසිභාවය නොසලකා ඔහු පාර්ලිමේන්තුවට ගැනීමේ අරමුණක් තිබෙන නිසා බවද තිස්ස අත්තනායක සඳහන් කළා.

Post Views: 9
Previous Post

රාජ්‍ය අමාත්‍යාංශ 35කට නව ලේකම්වරු පත්කෙරේ

Next Post

රුපියල් මිලියන 61 ක මාර්ග සංවර්ධන කටයුතු ආරම්භ කෙරේ

editor

editor

Next Post

රුපියල් මිලියන 61 ක මාර්ග සංවර්ධන කටයුතු ආරම්භ කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved