27 April 2024
#දේශීය

සමස්ත ලංකා ඉංග්‍රීසි භාෂා හා නාට්‍ය තරගාවලිය 19 වනදා කොළඹදී

අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉංග්‍රීසි භාෂා ඒකකය මඟින් සංවිධානය කරනු ලබන සමස්ත ලංකා ඉංග්‍රීසි භාෂා හා නාට්‍ය තරග නොවැම්බර් මස 19 සහ 20 දිනවල කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ දී පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

පළාත් මට්‍ටමින් පවත්වන ලද ඉංග්‍රීසි භාෂා පිටපත් ලිවීම, නිර්මාණාත්මක රචනා ලිවීම, කියවනවිට ලිවීම, පද්‍ය ගායනා, කථික තරග සහ නාට්‍ය තරගවලින් ජයග්‍රහණය කළ සිසුන් සඳහා සමස්ත ලංකා මට්ටමේ අවසන් තරග පවත්වනු ලැබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *