• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලබන 19 වනදා දක්වා නීතිරිතිවලට අනුව ඉන්න – ඇමැතිනි පවිත්‍රා

9 April 2020
in දේශීය

මාර්තු 19 දා සිට අප්‍රේල් 19 දා දක්වා දින 30ක කාලය ඇතුළත මේ රටේ සංචරණය සීමා වී ඇති නිසා කොරෝනා රෝග ලක්ෂණ හඳුනා ගැනීමට දින 30ක කාලය ප්‍රමාණවත් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.

ඇය අද (09) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ යම් පුද්ගලයෙකුට කොවිඩ් රෝග ලක්ෂණ තිබී එය පහව යෑමටත් දින 30න කාලය ප්‍රමාණවත් බව වෛද්‍ය නිර්දේශය වී තිබෙන බවයි.

ඒ අනුව අප්‍රේල් 19 දා දක්වා රජය විසින් පනවා ඇති නීතිරීති වලට අවනත වී සෞඛ්‍ය අංශ ලබදී ඇති උපදෙස් පිළිබඳව සැලකිලිමත් වී මෙම නිරෝධායන වැඩපිළිවෙළට සහයෝගය ලබාදෙන ලෙස ජනතාවට ඇය කියා සිටියාය.

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා රෝගීන් අතරින් 80ක්ම විදේශ රටවල මිට මෙරටට පැමිණි පුද්ගලයන් බවත් සෙසු රෝගීන් ඔවුන් සමීපව ඇසුරු කළ අය බවත් වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.

එසේම රට පුරා ඇඳිරි නීතිය පනවා රෝගය ආසාදනය වූ පුද්ගලයන් සමීපව ඇසුරු කළ පුද්ගලයන් විශල ප්‍රමාණයක් නිරෝධායනය කිරීමට කටයුතු කරගෙන යන බවත් ඇය පැවැසුවාය.

 

Post Views: 6
Previous Post

ඡන්ද පැවැත්වෙන දිනය මැකොට අයිති දෙයක් බව ජනධිපති ලේකම් ලිපියකින් දන්වයි

Next Post

කොරෝනා මැඩලන්න ස්වසන රෝග විශේෂඥයින්ගේ සහාය ගන්න

editor

editor

Next Post

කොරෝනා මැඩලන්න ස්වසන රෝග විශේෂඥයින්ගේ සහාය ගන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved