27 April 2024
#දේශීය

මෙරට කොරෝනා රෝගින් ගණන 190 දක්වා ඉහලට

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 190ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඒ වෛරසය ආසාදිත තවත් රෝගියෙකු හඳුනාගැනීමත් සමගයි. කොරෝනා ආසාදිතව සිට මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 47ක්

Leave a comment

Your email address will not be published. Required fields are marked *