• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලංකාවේ කොරෝනා ආසාදනය වූවන් 198 යි – සුවය ලැබූූූූූවන් 54 යි

11 April 2020
in දේශීය

අද  (11)  වන විට කොවිඩ් 19 වෛරසය ආසාදනයවූවන් 198දක්වා මේ රට තුළ ඉහළ ගොස් ඇත.

 සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන ආකාරයට ගෙවී ගිය පැය 24 තුළ කොවිඩ් නයින්ටීන් රෝගින් 07 දෙනෙකු වාර්තා වී තිබිණි.

මේ වන විට රෝගීන් 137 දෙනෙකු වෛද්‍ය අධික්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.

වෛරසය ආසාදනය වු බවට සැකපිට රෝහල් ගතව සිටින පුද්ගලයින් ගණන 224ක්.

එමෙන්ම අද වන විට පුද්ගලයින් 54 දෙනකු සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබේ.

මේ අතර ඉහත කොවිඩ් ආසාදිතයින් 7 දෙනා ජාඇල  සුදු වැල්ල ප්‍රදේශයේ  පදිංචිකරුවන් වන අතර ඔවුන් මත් ද්‍රව්‍ය සඳහා පෙළඹුනු අය ලෙස ද හදුනා ගෙන ඇත.

බලධාරීන් සැක පළ කරන්නේ මෙම  පිරිස් මත් ද්‍රව්‍ය සොයා ප්‍රදේශයේ සැරිසරා ඇති බව ය. විසිහය දෙනකු සැකපිට සිදු කළ පරික්ෂා කිරීමේදී මොවුන් හය දෙනා සොයාගෙන ඇත.

එම පිරිස සමඟ ආශ්‍රය කරන්නට ඇතැයි සැක කෙරෙන පිරිසක් ද නිරෝධායන සදහා යොමු කර  ඇති බවත්  වාර්තා වෙයි 

Post Views: 53
Previous Post

ඇඳිරි නිතීය දිර්ඝ කරයි – රජය දැනුම් දෙයි 

Next Post

විදෙස් මුදල් තැන්පත් කරන්න විශේෂ තැන්පතු ගිණුමක්

editor

editor

Next Post

විදෙස් මුදල් තැන්පත් කරන්න විශේෂ තැන්පතු ගිණුමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved