27 April 2024
#දේශීය

තවත් ඇමැති ධුර 2ක්

නව කැබිනට් අමාත්‍යවරයෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් දිවුරුම් අද (02) දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. අනුව එස්.බී. නාවින්න මහතා සංස්කෘතික, අභ්‍යන්තර කටයුතු හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා ලෙසත්,

එස්. වියාලේන්දිරන් මහතා ප්‍රාදේශීය සංවර්ධන (නැගෙනහිර සංවර්ධන) නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දෙනු ලැබීය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *