• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජවිපෙ 20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය මෙන්න

9 October 2018
in දේශීය

පාර්ලිමේන්තුවට ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති ජනමත විචාරණයකින් සහ පාර්ලිමේන්තුවේ 3 න් 2 ක බහුතරයකින් සම්මත කර ගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය, දැනුම්දී තිබේ.

ඒ සම්බන්ධයෙන් ගොනුකර තිබූ පෙත්සම්වල තීරණය කතානායකවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි විසින් අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

එමෙන්ම, 20 වන සංශෝධනයේ තවත් වගන්ති කිහිපයක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡුන්දයෙන් සම්මත කර ගත හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන් බවයි නියෝජ්‍ය කතානායකවරයා ප්‍රකාශ කළේ.

Post Views: 51
Previous Post

සන්ධ්‍යා සඳකිදුරිගේ විලාපය කියයි

Next Post

රුපියල කඩා වැටීම කියන්නේ ආර්ථියක කඩා වැටෙනවා නෙවෙයි – ඇමැති මංගල කියයි

editor

editor

Next Post

රුපියල කඩා වැටීම කියන්නේ ආර්ථියක කඩා වැටෙනවා නෙවෙයි - ඇමැති මංගල කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved