• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

20–20 ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව නවසීලන්තයට පරාජය වෙයි

11 January 2019
in ක්‍රීඩා

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ අද (11) පැවැත් වු 20– 20 ක්‍රිකට් තරගයේ ලකුණූ 35 කින් ජයග්‍රහණය කිරිමට නවසීලන්ත කණ්ඩායමට හැකියාව ලැබී තිබේ. ලකුණු 180 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 16 යි පන්දු 05 කදි සියළු දෙනා දැවි ලබා ගැනිමට සමත් වුයේ ලකුණූ 144 ක් පමණි.

තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංගගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 ක් දැවී ලකුණු 179 ක් ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කසුන් රාජිත කඩුලු 03ක් සහ ලසිත් මාලිංග කඩුලු 02ක් බිඳ හෙළුවේය.

Post Views: 8
Previous Post

ජාතික ක්‍රිඩා විද්‍යායතනය එක්ව යෝගා වැඩමුළුවක්

Next Post

සමාජ ක්‍රියාකාරින්ගේ විරෝධතාව එජාපයේ විසින් මෙහෙය වු එකක් නොවෙයි ….. !

editor

editor

Next Post

සමාජ ක්‍රියාකාරින්ගේ විරෝධතාව එජාපයේ විසින් මෙහෙය වු එකක් නොවෙයි ..... !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved